කෑගල්ලේ ධම්මික බණ්ඩාර කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධයට, ජාතික පර්යේෂණ සභාවේ අනුමැතිය ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත දොඩම්පහල පවසයි.
තවද නව ඖෂධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදි සෞඛ්‍ය ප්රමිතීන්වලට අනුව සිදු කළ යුතු බවත් කොරෝනා සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ දේශීය ඖෂධ දෙකක් පමණක් තම සභාව වෙත මෙතෙක් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.