කෑගල්ලේ ධම්මික පැණිය හා කාලි මෑණියන් සම්බන්ධ බව පවසන සිදුවීම් හේතුවෙන්
හින්දු ජනතාව විශාල පිඩනයකින් සිටින බව බණ්ඩාරවෙල ශ්‍රී සිව භද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ පුජකතුමා පවසයි.
හින්දු ජනතාව විශ්වාසයෙන් අදහන කාලි දෙවියන් හෑල්ලුවට ලක් කිරීම නිසා දැඩිව හින්දු ජනතාව සිත් තැවුලට පත්ව ඇති බවත්
දෙවියන් පිලිබඳ හින්දු ජනතාව විශ්වාසයකින් කටයුතු කරන නිසා කොරෝනා පැණිය භාවිතා කරත් විකුණුවත් එය ගැටළුවක් නොවන බවත් නමුත් කාලි මෑණියෝ යැයි සඳහන් කරමින් ව්‍යාපාර නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන්වේ.