යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රිවරයකු අද (06) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජිවනි පවිත්‍රා පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල්වී කාන්තාවකට ලිංගික අතවර කළ බවට අදාළ මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සංජිව අබේනායක නැමැති එක්සත් ජනතා නිදහස් සන්ධාන්ධනයේ මන්ත්‍රිවරයෙකි.