කථානායක මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ සහතිකය අනුමත කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සහ පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අනුමත කරන ලදී.

ඒ අනුව 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශයේ පනත සහ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ලෙස මෙම පනත් බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *