කථානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරු 2ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව බව කථානායක කාර්යායලය පවසයි. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන හඬපට ඇතුළත් සංයුක්ත (CD) තැටිය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධව තීරණයක් ගැනීමටත් පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *