කතරගම ප්‍රධාන කපුරාළට ඇප

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙසටය.

මේ අතර සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *