ඔලිම්පික් දරුවන්ට ලක්ෂයක දීමනාවක්

විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පාර්ලිමේන්තුවේදී පැවසීය

එසේම ඔවුන්ගේ පුහුණුකරුවන්ටද එවැනිම ආකාරයේදීම නමක් ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා වසර පනස් නවයකට පසු ජාත්‍යන්තර බොක්සින් තරගාවලියක් පැවැත්වූ බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *