එස්.එම්. මරික්කාර් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසට පත්කෙරේ

Share this Article

එස්.එම්. මරික්කාර් මහතාව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. ඊට අදාළ ලිපිය නිල වශයෙන් ඒ මහතා වෙත ලබා දීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ (13) දිනයේ සිදු විය. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගී වී තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.