එස්.එම්. මරික්කාර් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසට පත්කෙරේ

එස්.එම්. මරික්කාර් මහතාව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. ඊට අදාළ ලිපිය නිල වශයෙන් ඒ මහතා වෙත ලබා දීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ (13) දිනයේ සිදු විය. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *