එල්ල වන අභියෝග ගැන ඕමාරේ කස්සප හිමිගෙන් ප්‍රකාශයක්

වර්තමානයේ බුදු දහමට එල්ල වන අභියෝග සම්බන්ධයෙන් රජයේ අවධනය යොමු විය යුතු බව ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ අනුනායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප හිමි පවසයි.

උන්වහන්සේ සඳහන් කළේ, රජයක් ඇත්තේ සසුන ආරක්ෂා කිරීමට බවයි.

බුදු දහමට එල්ල වන අභියෝග සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආචාර්ය අනමඩුවේ ධම්මදස්සී හිමි ද අදහස් පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *