එජාප මන්ත්‍රී සාගල මාතරින් ඉවත් වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේ (එජාප) ජාතික සංවිධායක සාගල රත්නායක මහතා බටහිර කොළඹ පක්‍ෂ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

රත්නායක මහතා මීට පෙර මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

සාගල රත්නායක මහතා දැනට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *