එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *