එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1137 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු අනෙකුත් පක්ෂවලට සහය දැක්වීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *