එක්දින සේවයෙන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ අයට නිවේදනයක්

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *