ඌව පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජොපියස් මහතා පවසයි.
දීපාවලි උත්සවය ඉරිදා (12) දිනට යෙදී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

© 2019-2020 LKReports.com