උපදේශන කටයුතු අංශ සඳුදා සිට සතියේ සියලුම දිනවල විවෘතවෙයි.

කොන්සියුලර් සේවා සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් සහ මේ සම්බන්ධයෙන් මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ජුලි 04 වනදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල කොන්සියුලර් කටයුතු අංශය මහජනතාව සඳහා විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද එම වැඩ පිළිවෙලම අනුගමනය කරන බව අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *