උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී තිබේ.

එය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය.

මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන් වූ අතර එම අගය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *