උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ සැත්කම

අධික තරබාරුකම හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 61 හැවිරිදි කාන්තාවක් මහනුවර පෞද්ගලික රෝහලක දී ‘ලයිපොසක්ෂන්’ නම් සැත්කමට ලක්කර තිබිණි.

වෛද්‍යවරුන් පැවසුවේ, එහි දී ඇයගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ බවයි.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, අවදානමක් පැවති නමුත් රෝගියාගේ අපහසුතාව ගැන සිතා සැත්කම සිදු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *