උතුරු පළාතෙන් පොලිස් නිළධාරීන් 2000ක්

වත්මන් රජයේ රට හදන සෞභ්‍යාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් වලට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියට උප පොලිස් පරීක්ෂකවරුන 200ක්ද, පොලිස් කොස්තාපල්වරුන් 1400ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් වශයෙන් පොලිස් නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. මෙම නවක නිළධාරීන් උතුරු පළාතේ ඇති පුහුණු මධ්‍යස්ථානයන්හිදී පුහුණු කර සේවයේ පිහිටුවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *