ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙන ලකුණු

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු  ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරට අතර එකඟතාවයක්. සංචාරක අමාත්‍යාංශය උපකල්පනය කර සිටින්නේ දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන මැයි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ඊශ්‍රායල සංචාරකයින් 2000ත් 5000ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බවටය.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට තීරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *