කුණු අප්‍රිකාව ඊශ්‍රායලය ගැන දැඩි තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ ඊශ්‍රායලයේ සිටින සිය සියලුම තානාපති නිලධාරීන් ව නැවත කැඳවීමට ය.
දකුණු අප්‍රිකාව එම තීරණය ගෙන ඇත්තේ ඊයේ ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට නොනවත්වා සිදුකළ ගුවන් ප්‍රහාර හේතුවෙනි.
එම ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු 200ක් පමණ මියගොස් තිබුණි.
මේ දක්වා මියගොස් ඇති ගාසා වැසියන් ගණන 10,000 ඉක්මවා තිබේ.