ඊයේ දිනයේ කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *