ඉරාජ් ට නඩු දානවා. අශේන් සේනාරත්න (වීඩියෝ සහිතයි)

තමන්ට මරණ තර්ජන එල්ල වන ලෙස කටයුතු කිරීම, තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ලක්ෂ එකසිය දහයක මුදලක් ලබාගත්බව පැවසීම හා තමන් අපහසුතාවයට පත් කිරීමට තම මවගේ දුරකථන අංකය ප්‍රචාරය කිරීම ආදී කරුණු රැසක් මුල් කරගෙන සමාජ ජාලා ක්‍රියාකරුවෙක් වන ඉරාජ් වීරරත්නට විරුද්ධව නීතිය හමුවට යනබව තවත් එවැනිම සමාජ ජාල ක්‍රියාකරුවෙක් වන අශේන් සේනාරත්න සඳහන් කරයි.

https://youtu.be/n7iENYYG3UQ?t=27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *