ඉරාක ජාතිකයින් දෙදෙනෙකු කටුනායකින් පිටුවහල් කරයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) ව්‍යාජ ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ ඉරාක ජාතිකයන් දෙදෙනෙකු හසු වූ අතර, ඔවුන් පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛාව පියවර ගෙන තිබේ.

පියා සහ පුතු යැයි කියාගත් පුද්ගලයන් ඩොමිනිකන් ජනරජයෙන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කර යුරෝපයට පලා යාමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *