ඉන්ධන මිල වැඩි වෙයි.

අද අලුයම 2 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ලංකා පෙට්‍රල් රුපියල් 470 දක්වා රුපියල් 50කින් ඉහළ ගියේය
ලංකා පෙට්‍රල් 95 රුපියල් 550 දක්වා රුපියල් 100 කින් වැඩි විය
ලංකා ඩීසල් රුපියල් 460 දක්වා රුපියල් 60 කින් වැඩි විය
ලංකා සුපර් ඩීසල් රුපියල් 520 දක්වා රුපියල් 75 කින් ඉහළ ගියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *