ඉන්ධන මිල අඩු කෙරේ : නව මිල ගණන්.

ඉන්ධන මිල අඩු කෙරේ : නව මිල ගණන්
2023 අප්‍රේල් 30 රාත්‍රී 9:50 ට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් අඩුවී රුපියල් 333 ක් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින් අඩුවී රුපියල් 365 ක් ද, ඩීසල් රුපියල් 15 කින් අඩුවී රුපියල් 310 ක් ද, සුපර් ඩීසල් රුපියල් 135 කින් රුපියල් 330 ක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *