ඉන්ධන තොග රැස් කරන්නන් සොයා වැටලීම්…

අනවසරයෙන් ඉන්ධන ගබඩා කරන ස්ථානයන් සොයා සිදු කරන වැටලීම් හෙට දිනයේ සිට දැඩි කරන බව පොලිසිය පවසයි.

ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කර පසුව ඒවා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බවද පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *