ඉන්දීය නැවක පිපිරීමක්

ඉන්දීය නැවක සිදුවූ පිපිරීමකින් කිහිපදෙනෙක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි හි නාවික තටාකාංගණයක නැංගුරම් දමා තිබූ නැවක සිදුවූ එම පිපිරීමෙන් නාවිකයින් තිදෙනෙක් මියගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *