ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිමේ අරමුණින්බ විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කරයි.
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන හෙයින් මෙම නව ක්‍රමවේදය ලබන මාසයේ සිට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි. මෙමගින් ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය වේගවත්වන බවද ඔහුගේ අදහසයි.