කොවිඩ් 19 මර්දනය සඳහා භාවිත කරන ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීල්ඞ් එන්නත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම නීතිපතිවරයා විසින් ඊයේ (15) අනුමත කර ඇත.
අදාළ ගිවිසුම යම් යම් සංශෝධන වලට යටත්ව නීතීපති වරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.