ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග අධිවේගී මාර්ගය ව්වෘත වන්නේ මේ ආකාරයෙන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා කොටස අද (20) දිනයේ සිට උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර අධිවේගී මාර්ගයේ කටුනායක සිට හම්බන්තොට දක්වා මාර්ගය ලබන බදාදා (22) සිට විවෘත කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *