ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින් 30 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 56 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් එම පිරිස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසීය.
මේ අතර, බුත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 62 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.