කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 320,640ක් දක්වා ඉහළගොස් තිබේ.

© 2019-2020 LKReports.com