ආසාදිතයින් 1,612කට සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *