ආන්දෝලනාත්මක හඬ පටයක් නිසා බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්…

බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති ඊ.එම්.අයි.බී. සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආන්දෝලනාත්මක හඬපටයක් සම්බන්ධයෙන් විජේරත්න මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානාධිපතිවරයා මහනුවර කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *