ආනයනික භාණ්ඩ කිහිපයක බදු සැලකිය යුතු ලෙස ඉහළ දමයි.

ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

බද්ද මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විෂය පථයට අයත් වේ.

ඒ අනුව ආනයනික යෝගට්, බටර් සහ කිරි භාවිතා කර නිෂ්පාදනය කරන ස්ප්‍රේට් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 1000 කලින් රු. 2000

ඇපල් කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 200

Leave a Reply

Your email address will not be published. Required fields are marked *