2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාග, විද්‍යා විෂය නිර්දේශයෙන් බැහැර ප්‍රශ්න කිහිපයක පිළිතුරු සඳහා සහන ලකුණු ප්‍රදානය කිරීමට නියමිතය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇති ගැටලු සහගත ප්‍රශ්නවලට පමණක් මෙම සහන ලකුණු හිමිවන බවයි.