රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගැනීමට ගතවන කාල සීමාව අවම කරගැනීමේ අරමුණින් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පවත්වන කාල සීමාව සංශෝදනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත
ඒ අනුව සාමන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ හා උසස්පෙළ පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පවත්වා, මාස 3ක් ඇතුලත ප්‍රතිඵල ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.