අරගලයා ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායක පිහි ඇනුමකින් තුවාල ලබයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායක මහතා නුගේගොඩ පාගොඩ පාරේදී පිහි ඇනුමකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *