අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්තවේ. රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. අමාත්‍යවරයා රෝහලට ඇතුලත් කර ඇත්තේ නිවසේදී ඇඳ වැටීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *