මුදල් අමාත්‍ය අලි සබ්රි අප්‍රේල් 19 සිට 24 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේදී IMF සමඟ මූලික සාකච්ඡා සඳහා හෙට උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ඇත.
IMF වෙත ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය මුදල් අමාත්‍ය අලි සබ්රි විසින් දරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමට යන දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද සහභාගි වනු ඇත.


