අධිවේගී මාර්ග ගාස්තු වැඩි කරයි: නව ගාස්තු

සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව අධිවේගී මාර්ග ගාස්තු සියයට 25 කින් වැඩි වන අතර ගාස්තු රු. 50 සිට.

සංශෝධිත අධිවේගී මාර්ග ගාස්තු පහත පරිදි වේ;

කොට්ටාව – කටුනායක : රු. 400

කටුනායක – හම්බන්තොට : රු. 1300

කොට්ටාව – ගාල්ල : රු. 500

Leave a Reply

Your email address will not be published. Required fields are marked *