පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, සේදවත්ත, ආමර් වීදිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ. කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග හරහා ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති අතර වාහන කිහිපයකට ද හානි සිදුව තිබේ.

© 2019-2020 LKReports.com