කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 238,131ක් දක්වා ඉහළගොස් ඇති බවය.

© 2019-2020 LKReports.com