අද මධ්‍යම රාත්‍රියේ සිට නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මැයි මස 31 වෙනිදා රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට පොලිස් මුලස්ථානය නියෝග කර තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අනෙකුත් සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් තහනම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *