අර්තාපල් සහ බී ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් රුපියල් 30 ක් බව මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *