අද දිනයේ එන්නත ලබා දෙන ස්ථාන

අද දිනයේද කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන පහතින් දක්වා ඇත.
සංචරණ සීමා පනවා තිබුනද මෙම ස්ථාන වලට පැමිණ මහජනතාවට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *