අද ආසාදිතයින් 596ක්

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුaළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,515ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 273,627ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,804ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 242,839ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *