අගමැති මහින්දගෙන් මන්ත්‍රීවරුන්ට වාචික පිළිතුරු

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විමසන වාචික ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍රවරුන්ගේ වාචික ප‍්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වන අතර පාර්ලිමේන්තු කටයුතු හෙට ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 01ටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *