අග්‍රන්‍ය සිනමා වේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවසන් ගෞරව දැක්වූවාය.
මාලනී පොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කොළඹ චිත්‍රපට සංස්ථාව වෙත ගිය අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය දැක්වූවාය.
මාලනීය ලාංකේය චිත්‍රපට ලෝකයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී කීවාය.