හර්තාල් හේතුවෙන් බැංකු කටයුතුවලට ද බලපෑම්…

ලංකා බැංකු සේවක සංගමය සහ තවත් බැංකු වෘත්තීය සමිති කිහිපයක් ද අද හර්තාලයට සහය පළ කරනවා.

වෘත්තීය සමිති විසින් පවත්වනු ලබන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් දිවයින පුරා පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක් වසා තැබෙන බව එම සංගමය පවසයි.

හර්තාලය හේතුවෙන් පෞද්ගලික බැංකු කිහිපයක් ද සිය සේවාවන් කිහිපයක් සීමා කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *